gov

සිංහල

දැක්ම

  • අපනයන මත පදනම් වූ වෙළෙඳ ආර්ථිකයක් නිර්මානය කිරීමෙහිලා යොමුවුනු ව්‍යවසායකයින් 100,000 නිර්මාණය කිරීම.
  • ගෝලීය ආර්ථිකය සමග තරඟකල හැකි ව්‍යවසායකත්ව විප්ලවයක් මත පදනම් වුනු ග්‍රාමීය ආර්ථිකයක් නිර්මානය කිරීම.

අරමුණු

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මගින් අරමුණු වන්නේ, ව්‍යවසායකයින්ට අතහිත දෙමින්, ඔවුන් පෝෂණය කිරීම මගින් ආනයනය මත වැඩි නැඹුරුවක් දක්වන මෙරට ව්‍යාපාරික පරිසරය අපනයනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන එකක් බවට විතැන් කිරීමයි. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය විස්වාශ කරන පරිදි සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය යන බලකණු විසින් උක්ත අරමුණු වඩා ස්ථාවර කරනු ලබන අතර, එකී බලකණු ත්‍රිත්වයෙහි අරමුණු සාක්ෂාත් කරගත හැකිනම් ශ්‍රී ලංකාව සාර්ථක අනාගතයක් කරා වේගයෙන් ඉදිරියට මෙහෙය වීමට හැකිවනු ඇත.