gov

සිංහල

2018 අගෝස්තු 29 සිට 31 දක්වා
උදෑසන 10 සිට රාත්‍රී 12 දක්වා

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුර්ණ මගපෙන්වීම සහ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තෙදින ප්‍රදර්ශනයෙන් නවක ව්‍යවසායකයන්ට සහ වත්මන් ව්‍යවසායකයන්ට තාක්ෂණික සහයෝගයන් / මගපෙන්වීම් ලබාදෙනු ඇත. එපමනුකුදු නොව මෙකී ප්‍රදර්ශනය හරහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයට සහ වෙළෙඳපොළ කෙරෙහි ප්‍රවේශකත්වය ද ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කරදෙනු ඇත.

ප්‍රදර්ශන භූමිය